ප්‍රජා නීති
Community Rules — Lanka Korea Hub
Teachers, Advisors, Lawyers, Helpers, Shops & Service Providers
පහත සඳහන් ඕනෑම වරදක් සිදුකරන teachers, lawyers, advisors, helpers, shops, සහ service providers Lanka Korea Hub වෙතින් අත්හිටුවීමට හෝ ඉවත් කිරීමට ලක්වේ:
- මුදල් ලබාගෙන එකඟ වූ සේවාව ලබා නොදීම
- පාරිභෝගිකයින් නොමග යැවීම හෝ අසත්‍ය පොරොන්දු දීම
- ව්‍යාජ ලියකියවිලි හෝ ව්‍යාජ තොරතුරු ලබාදීම
- නැවත නැවත verified complaints ලැබීම
- අධික මිල අයකිරීම හෝ සැඟවුණු ගාස්තු
- පුද්ගලික තොරතුරු අනිසි ලෙස භාවිත කිරීම
- නීති විරෝධී සේවා සැපයීම
- Fake reviews හෝ fake ratings ඉල්ලීම
Verified Badge පද්ධතිය
Lanka Korea Hub හි verified badge (✓) ලබාගැනීමට service providers පහත සියල්ල සම්පූර්ණ කළ යුතුය:
- නිවැරදි contact information සැපයීම
- Identity verification admin විසින් සිදුකිරීම
- අවම වශයෙන් 3 positive reviews ලබා තිබීම
- කිසිදු verified complaint එකක් නොතිබීම
- Admin interview / check සම්පූර්ණ කිරීම
Verified badge එක ඕනෑම වේලාවක complaint/report මත admin විසින් අවලංගු කළ හැක.
Review & Star Rating පද්ධතිය
- Users හට 1-5 star rating සහ written review ලබාදිය හැක.
- Reviews admin approval පසු public වේ.
- Fake reviews හෝ paid reviews තහනම් — හසුවුවහොත් listing ඉවත් කෙරේ.
Complaint / Report පද්ධතිය
පහත ඕනෑම තැනක Report button ඇත. Users හට report කළ හැක:
Shop listings
Video content
Community posts
Events
Teachers & advisors
Reviews
ප්‍රශ්න හෝ පැමිණිලි තිබේද?
contact@lankakoreahub.com

