ආරක්ෂක ප්‍රතිපත්තිය
Safety Policy — Lanka Korea Hub
හදිසි අවස්ථා — කොරියාව
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
පරිශීලක ආරක්ෂාව
✅ Lanka Korea Hub හි ඔබේ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතාවයයි.
✅ සියලුම shops, teachers, advisors, සහ helpers admin විසින් verified කිරීමට උත්සාහ කරයි.
✅ Verified badge (✓) සහිත listings පමණක් admin විසින් check කර ඇත.
✅ Unverified listings සමඟ ගනුදෙනු කිරීමේදී ප්‍රවේශම් වන්න.
✅ මුදල් ගෙවීමට පෙර සැමවිටම පරීක්ෂා කරන්න.
✅ පුද්ගලික හමුවීම් public ස්ථානවල පමණක් සිදුකරන්න.
✅ Lanka Korea Hub හි report button භාවිතයෙන් ගැටලු වාර්තා කරන්න.
✅ හදිසි අවස්ථාවලදී 119 හෝ 112 අමතන්න.
වංචා විරෝධී ප්‍රතිපත්තිය
🔴 මුදල් වංචනිකව ලබා ගන්නා පුද්ගලයින් platform එකෙන් ස්ථිරවම ඉවත් කෙරේ.
🔴 අසත්‍ය තොරතුරු සපයන listings සහ profiles ඉවත් කෙරේ.
🔴 පොරොන්දු වූ සේවා ලබා නොදෙන advisors/teachers verified status අහිමි වේ.
🔴 ව්‍යාජ documents, certificates, හෝ qualifications පෙන්වීම — instant ban.
🔴 Spam, harassment, හෝ abuse කරන users වහාම block කෙරේ.
🔴 Scam reports 48 hours තුළ review කෙරේ.
වාර්තා කිරීම
වංචා, අසත්‍ය තොරතුරු, හෝ අනිසි හැසිරීම් වාර්තා කිරීමට පහත email භාවිතා කරන්න.
report@lankakoreahub.com⚠️ වැදගත්
Lanka Korea Hub යනු information platform එකක් පමණි. අපි third-party services, shops, teachers, advisors, හෝ helpers වල ක්‍රියාකාරකම් සඳහා සෘජු වගකීමක් දරන්නේ නැත. පරිශීලකයින් ලෙස ඔබේම ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න. සැක සහිත ක්‍රියාකාරකම් report කරන්න.


