භාවිත නියම සහ හිමිකම
Usage Terms & Copyright — Lanka Korea Hub
මෙම වෙබ් අඩවියේ ඇති සියලුම පාඩම්, ආදර්ශ ප්‍රශ්නපත්‍ර, පැහැදිලි කිරීම්, ශ්‍රව්‍ය ගොනු, පින්තූර සහ නිර්මාණය Lanka Korea Hub විසින් නිර්මාණය කරන ලද ඒවා වන අතර, ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ පනත (2003 අංක 36) යටතේ ආරක්ෂිත වේ.
ඔයාට පුළුවන්
- පුද්ගලිකව ඉගෙනීමට නොමිලේ භාවිත කිරීම
- මිතුරන් සමඟ මෙම වෙබ් අඩවියේ ලින්ක් එක බෙදාගැනීම
අවසර නැත
අන්තර්ගතය පිටපත් කර වෙනත් වෙබ් අඩවි, YouTube, Facebook, පොත් හෝ පන්තිවල තමන්ගේ ලෙස පළ කිරීම, විකිණීම හෝ මුදල් ලබාගැනීම.
අවසරය හෝ හිමිකම් උල්ලංඝනයක්
අවසරය අවශ්‍ය නම් හෝ හිමිකම් උල්ලංඝනයක් දැක්කොත් අපිව සම්බන්ධ කරගන්න.


