Lanka Korea Hub ඔබේ Phone එකට Add කරගන්න
ඔබේ දුරකථනයේ බ්‍රවුසරයෙන් Lanka Korea Hub විවෘත කර Home Screen එකට එක් කරන්න.
Pro Support Center

වෘත්තීය සහය සේවා මධ්‍යස්ථානය

වීසා අයදුම්පත්‍ර සමාලෝචනය, නීති ලේඛන පරීක්ෂාව, උපදේශන සේවා, සහ පුද්ගලික මාර්ගෝපදේශනය.

වැදගත් දැනුම්දීම

අපි තොරතුරු, මාර්ගෝපදේශනය, ලේඛන සමාලෝචනය, සහ උපදේශන සහාය පමණක් සපයන්නෙමු. අපි වීසා අනුමත කිරීම්, නීතිමය ප්‍රතිඵල, හෝ රජයේ තීරණ සහතික නොකරමු. සියලුම තීරණ අදාළ රජයේ ආයතන (출입국·외국인정책본부, 법무부) සතු වේ.

අපගේ සේවාවන්

ලේඛන සමාලෝචනය

වීසා අයදුම්පත්‍ර, contract, සහ අනෙකුත් ලේඛන review කිරීම

නීති උපදේශනය

කොරියානු නීතිය පිළිබඳ මූලික උපදෙස් සහ මාර්ගෝපදේශනය

වීසා මාර්ගෝපදේශනය

EPS, E-7, D-2, F-6, G-1 වීසා ක්‍රියාවලි පැහැදිලි කිරීම

මූල්‍ය උපදෙස්

බැංකු ගිණුම්, මුදල් හුවමාරු, බදු (세금) පිළිබඳ මාර්ගෝපදේශනය

සේවා ගාස්තුව

₩20,000KRW

එක් request එකක් සඳහා

ගෙවීම් ක්‍රමය:

  1. Kookmin Bank (국민은행) හෝ KakaoPay හරහා ₩20,000 ගෙවන්න
  2. ගෙවීම් රිසිට්පත (screenshot හෝ PDF) ඔබගේ request form එකට අමුණන්න
  3. රිසිට්පත ලැබුණු පසු අපි ඔබේ request එක process කරන්නෙමු

Support Request එකක් යවන්න

පහත form එක පුරවා ඔබගේ ගෙවීම් රිසිට්පත upload කරන්න.

කරුණාකර ගෙවීම් රිසිට්පතේ screenshot එකක් හෝ file එකක් email කරන්න: support@lankakoreahub.com

හදිසි අවශ්‍යතා සඳහා කෙලින්ම අමතන්න: