Lanka Korea Hub ඔබේ Phone එකට Add කරගන්න
ඔබේ දුරකථනයේ බ්‍රවුසරයෙන් Lanka Korea Hub විවෘත කර Home Screen එකට එක් කරන්න.
ඉගෙනුම් මධ්‍යස්ථානයට ආපසු
500වචන

මූලික කොරියානු වචන 500

EPS-TOPIK විභාගයට සූදානම් වන ආරම්භකයින්ට වඩාත්ම ප්‍රයෝජනවත් මූලික කොරියානු වචන 500 මෙන්න!

වචන කාණ්ඩ 20කට බෙදා ඇති නිසා පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. දිනකට වචන 20ක් පමණ ඉගෙන ගත්තොත් දින 25කින් සම්පූර්ණ කරන්න පුළුවන්.

උච්චාරණය සිංහල අකුරින් දී ඇතත්, හැකි සෑම විටම කොරියානු හඬ අසා පුහුණු වන්න. ඔබට ජය! 파이팅!

වචන 500 · කාණ්ඩ 20 · පෙරනිමියෙන් පළමු කාණ්ඩය විවෘතයි
#කොරියානුඋච්චාරණය (සිංහල අකුරින්)තේරුම (සිංහල)
1하나හනාඑක (1 – ස්වදේශීය ගණන)
2둘තුල්දෙක (2 – ස්වදේශීය ගණන)
3셋සෙත්තුන (3 – ස්වදේශීය ගණන)
4넷නෙත්හතර (4 – ස්වදේශීය ගණන)
5다섯තසොත්පහ (5 – ස්වදේශීය ගණන)
6여섯යොසොත්හය (6 – ස්වදේශීය ගණන)
7일곱ඉල්ගොප්හත (7 – ස්වදේශීය ගණන)
8여덟යොදොල්අට (8 – ස්වදේශීය ගණන)
9아홉අහොප්නවය (9 – ස්වදේශීය ගණන)
10열යොල්දහය (10 – ස්වදේශීය ගණන)
11스물සුමුල්විස්ස (20 – ස්වදේශීය ගණන)
12서른සොරුන්තිහ (30 – ස්වදේශීය ගණන)
13영යොංබිංදුව (0)
14일ඉල්එක (1 – චීන මූල ගණන)
15이ඉදෙක (2 – චීන මූල ගණන)
16삼සම්තුන (3 – චීන මූල ගණන)
17사සාහතර (4 – චීන මූල ගණන)
18오ඕපහ (5 – චීන මූල ගණන)
19육යුක්හය (6 – චීන මූල ගණන)
20칠චිල්හත (7 – චීන මූල ගණන)
21팔පල්අට (8 – චීන මූල ගණන)
22구කුනවය (9 – චීන මූල ගණන)
23십ශිප්දහය (10 – චීන මූල ගණන)
24백පෙක්සියය (100)
25천චොන්දහස (1,000)
26만මන්දස දහස (10,000)
27첫째චොත්චෙපළමුවැනි
28둘째තුල්චෙදෙවැනි
29번පොන්වාරය / අංකය
30개කෙදේවල් ගණන් කරන ඒකකය (ගණන)

සියලුම වචන එකවර බාගන්න

“PDF ලෙස බාගන්න / Print” ඔබන්න. සියලුම කාණ්ඩ 20ම විවෘතව, සෙවීම් කොටුව සහ බොත්තම් රහිතව මුද්‍රණය වේ.