Lanka Korea Hub ඔබේ Phone එකට Add කරගන්න
ඔබේ දුරකථනයේ බ්‍රවුසරයෙන් Lanka Korea Hub විවෘත කර Home Screen එකට එක් කරන්න.
ඉගෙනුම් මධ්‍යස්ථානයට ආපසු
1500වචන

TOPIK I වචන 1500

TOPIK I (1–2 මට්ටම්) විභාගයට අවශ්‍ය වැදගත්ම කොරියානු වචන 1500 මෙන්න!

වචන කොටස් 3කට බෙදා ඇත: කොටස 1 – නාම පද (1–500), කොටස 2 – ක්‍රියා පද (501–1000), කොටස 3 – විශේෂණ, ක්‍රියා විශේෂණ සහ අනෙකුත් වචන (1001–1500).

ඉහළ ඇති tab එක තෝරා, කාණ්ඩ අනුව දිනපතා ටික ටික ඉගෙන ගන්න. ඔබට ජය! 파이팅!

කොටස 1 – නාම පද (명사) 1–500

පෙරනිමියෙන් පළමු කාණ්ඩය විවෘතයි · මුද්‍රණය කරන්නේ මෙම tab එකයි
#කොරියානුඋච්චාරණය (සිංහල අකුරින්)තේරුම (සිංහල)
1가족කජොක්පවුල
2부모පුමෝදෙමාපියන්
3아버지අබොජිපියා / තාත්තා
4어머니ඔමොනිමව / අම්මා
5형제හ්යොංජෙසහෝදරයන්
6남동생නම්දොංසෙංමල්ලී
7여동생යොදොංසෙංනංගී
8할아버지හරබොජිසීයා
9할머니හල්මොනිආච්චි
10남편නම්ප්යොන්සැමියා
11아내අනෙබිරිඳ
12아들අදුල්පුතා
13딸තල්දුව
14아기අගිබබා / ළදරුවා
15어른ඔරුන්වැඩිහිටියා
16친구චින්ගුයාළුවා
17이웃ඉඋත්අසල්වැසියා
18남자 친구නම්ජා චින්ගුපෙම්වතා
19여자 친구යොජා චින්ගුපෙම්වතිය
20손님සොන්නිම්අමුත්තා / පාරිභෝගිකයා
21선배සොන්බෙජ්‍යෙෂ්ඨයා (සීනියර්)
22후배හුබෙකනිෂ්ඨයා (ජූනියර්)
23외국인වෙගුගින්විදේශිකයා
24이름ඉරුම්නම
25나이නඉවයස

මෙම කොටස බාගන්න

“PDF ලෙස බාගන්න / Print” ඔබන්න. දැන් ඇති කොටසේ සියලුම කාණ්ඩ විවෘතව, සෙවීම් කොටුව සහ බොත්තම් රහිතව මුද්‍රණය වේ.