다음 그림을 보고 맞는 단어를 고르십시오.

කොළඹ--:--:--
서울--:--:--ප්‍රශ්න 40 | ලකුණු 200 | විනාඩි 50 | උත්තර + සිංහල පැහැදිලි කිරීම්
මේක EPS-TOPIK සිලබසයට අනුව ධීවර (어업) කාණ්ඩයට හදපු ආදර්ශ ප්‍රශ්නපත්‍රයක්. මේවා සැබෑ විභාග ප්‍රශ්න නෙවෙයි – පුහුණුවීම සඳහා අලුතෙන් ලියපු ප්‍රශ්න. මේ ප්‍රශ්නපත්‍රයේ විශේෂයෙන්ම අල්ලපු මාළු හසුරුවන වැඩ (손질, 포장, 얼음, 냉동 창고), මාළු වෙළඳපොළ හා වෙන්දේසිය (위판장, 경매) සහ වැඩ කොන්දේසි හා EPS ක්‍රමය (근로계약서, 월급, 휴어기, 외국인등록증, 고용센터) ගැන අවධානය යොමු කරලා තියෙනවා.
| I. කියවීම (읽기) | ප්‍රශ්න 1–20 | ලකුණු 100 |
|---|---|---|
| II. සවන්දීම (듣기) | ප්‍රශ්න 21–40 | ලකුණු 100 |
| මුළු එකතුව | 40 ප්‍රශ්න | ලකුණු 200 |
හැම ප්‍රශ්නයකටම ලකුණු 5යි. කාලය: විනාඩි 50 විතර (කියවීම 25, සවන්දීම 25).
[1-2] 다음 그림을 보고 맞는 단어를 고르십시오.


[3-7] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오.
[8] 밑줄 친 부분과 의미가 같은 것을 고르십시오.
[9] 밑줄 친 부분과 반대되는 것을 고르십시오.
[10-11] 다음 표지판이 의미하는 것을 고르십시오.


[12-14] 다음 글의 내용과 같은 것을 고르십시오.
[15] 다음 글을 읽고 물음에 답하십시오.
[16-17] 다음 글을 읽고 물음에 답하십시오.
[18-19] 다음 글을 읽고 물음에 답하십시오.
[20] 다음 질문에 알맞은 답을 고르십시오.
ඔයාගේ ලකුණු: 0 / 200
උත්තර දී ඇත: 0 / 40