다음 그림을 보고 맞는 단어를 고르십시오.

කොළඹ--:--:--
서울--:--:--ප්රශ්න 40 | ලකුණු 200 | විනාඩි 50 | උත්තර + සිංහල පැහැදිලි කිරීම්
මේක EPS-TOPIK සිලබසයට අනුව නිෂ්පාදන (제조업) කාණ්ඩයට හදපු ආදර්ශ ප්රශ්නපත්රයක්. මේවා සැබෑ විභාග ප්රශ්න නෙවෙයි – පුහුණුවීම සඳහා අලුතෙන් ලියපු ප්රශ්න. මේ ප්රශ්නපත්රයේ වැඩිපුරම තියෙන්නේ ෆැක්ටරියේ නිෂ්පාදන වැඩ පිළිවෙළ (조립, 검사, 포장, 납품, 교대 근무) සහ නේවාසිකාගාරය, වෙළඳපොළ/මාර්ට්, බස්/සබ්වේ, ෆෝන් එක වගේ කොරියාවේ එදිනෙදා ජීවිතය ගැන ප්රශ්න.
| I. කියවීම (읽기) | ප්රශ්න 1–20 | ලකුණු 100 |
|---|---|---|
| II. සවන්දීම (듣기) | ප්රශ්න 21–40 | ලකුණු 100 |
| මුළු එකතුව | 40 ප්රශ්න | ලකුණු 200 |
හැම ප්රශ්නයකටම ලකුණු 5යි. කාලය: විනාඩි 50 විතර (කියවීම 25, සවන්දීම 25).
[1-3] 다음 그림을 보고 맞는 단어를 고르십시오.



[4-8] 빈칸에 들어갈 가장 알맞은 것을 고르십시오.
[9] 밑줄 친 부분과 의미가 같은 것을 고르십시오.
[10] 밑줄 친 부분과 의미가 반대인 것을 고르십시오.
[11-12] 다음 표지판의 의미로 알맞은 것을 고르십시오.
[13-15] 다음 글의 내용과 같은 것을 고르십시오.
[16] 다음 글을 읽고 물음에 답하십시오.
[17-18] 다음 글을 읽고 물음에 답하십시오.
[19] 다음 글을 읽고 물음에 답하십시오.
[20] 다음 질문에 알맞은 답을 고르십시오.
ඔයාගේ ලකුණු: 0 / 200
උත්තර දී ඇත: 0 / 40