Lanka Korea Hub ඔබේ Phone එකට Add කරගන්න
ඔබේ දුරකථනයේ බ්‍රවුසරයෙන් Lanka Korea Hub විවෘත කර Home Screen එකට එක් කරන්න.
නීති තොරතුරු

නීති උපදෙස්

කොරියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සඳහා අත්‍යවශ්‍ය නීතිමය තොරතුරු. කම්කරු නීති, ආගමන නීති, සහ ඔබගේ අයිතිවාසිකම් සිංහලෙන්.

නීති මාතෘකා

ඔබට අවශ්‍ය නීතිමය මාතෘකාව තෝරා විස්තර බලන්න. සියලුම තොරතුරු පොදු මාර්ගෝපදේශනය සඳහා පමණි.

කම්කරු නීති

근로기준법 (Labor Standards Act)

වැටුප් නොගෙවීම, අසාධාරණ සේවයෙන් පහකිරීම්, වැඩ කරන වේලාවන්, අතිකාල ගෙවීම්, සේවා කොන්දේසි උල්ලංඝනය කිරීම් පිළිබඳ උපදෙස්.

  • අවම වැටුප නීතිය (최저임금법)
  • සේවා කොන්ත්‍රාත්තු අයිතිවාසිකම්
  • අතිකාල සහ නිවාඩු ගෙවීම්
  • සේවයෙන් පහකිරීම් සහ වන්දි
  • කාර්මික අනතුරු වන්දි (산재보험)

වීසා සහ ආගමන නීති

출입국관리법 (Immigration Control Act)

වීසා කොන්දේසි, visa renewal, visa change, overstay penalties, deportation procedures, සහ refugee application නීති.

  • වීසා කල් ඉකුත් වීම (Overstay)
  • වීසා වෙනස් කිරීමේ ක්‍රියාවලිය
  • සරණාගත අයදුම්පත් නීති
  • පිටුවහල් කිරීම් සහ appeal
  • විවාහ වීසා අයිතිවාසිකම්

කුලී නිවාස නීති

주택임대차보호법 (Housing Lease Protection Act)

කුලී ගිවිසුම්, තැන්පතු ආපසු ලබා ගැනීම (전세/월세), නිවාස හිමියා සමඟ ආරවුල්, සහ කුලී නිවාස අයිතිවාසිකම්.

  • කුලී ගිවිසුම් අවබෝධය
  • තැන්පතු ආරවුල් විසඳීම
  • නිවාස හිමියාගේ වගකීම්
  • කුලී වැඩි කිරීම් සීමා
  • නිවාස හානි සහ අලුත්වැඩියා

පොලිස් සහ අපරාධ නීති

형법 / 형사소송법 (Criminal Law)

පොලිස් පැමිණිලි, අත්අඩංගුවට ගැනීම්, නීතිඥ අයිතිවාසිකම්, වන්දි ඉල්ලීම්, සහ විදේශිකයෙකු ලෙස අධිකරණයේ අයිතිවාසිකම්.

  • පොලිස් ප්‍රශ්න කිරීම් වලදී අයිතිවාසිකම්
  • නීතිඥයෙකු ලබා ගැනීමේ අයිතිය
  • ගෘහස්ථ හිංසනයෙන් ආරක්ෂාව
  • විදේශික අපරාධ වාර්තා
  • අධිකරණ පරිවර්තන සේවා
වැදගත්: මෙම පිටුවේ අඩංගු තොරතුරු පොදු නීතිමය මාර්ගෝපදේශනය සඳහා පමණි. ඔබගේ නිශ්චිත තත්ත්වය සඳහා සුදුසුකම් ලත් නීතිඥයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. Lanka Korea Hub නීතිමය උපදෙස් ලබා නොදේ — මෙය තොරතුරු බෙදා ගැනීමේ වේදිකාවක් පමණි.

නීති උපදෙස් ඉල්ලන්න

ඔබගේ නීතිමය ප්‍රශ්නය පහත form එක හරහා යවන්න. අපි සුදුසු තොරතුරු සහ resources share කරන්නෙමු.